ගොඩක් වැදගත් ලිපියක්..නොදන්නා කරුණු ගොඩක් ඉගෙන ගත්තා..සත්තුත් සිහින දකිනවා එහෙනම්..:baffled:අපේ බල්ලා නින්දෙන් එක එක සද්ද දාන්නේ එහෙනම් එකයි .:shocked:.ඇත්තටම අපි කල්පනා කරලා බැලුවොත් ..මෙහෙම හිතමුකෝ ..අපි ඉපදුන දවසේ ඉදන් අපි දවසකට සාමාන්‍යයෙන් පැය 8ක් නිදා ගත්තා කියලා..එතකොට අපේ ජිවිත කාලෙන්...