"කාර් වල යන අයට.." මෙන්න මේ කතාවට මම එකඟ වෙන්නෙ නෑ. දුප්පත් පෝසත් වුණත් මිනිස් නොමිනිස්(තිරිසන්) වුණත් සිත සතුටින් දෙනවා නම් ඒක දානයක්. 🤷🏻♂️ දානේ දීලා ඒ කෙනා ඒක කනවා දැක්කම හිතට අමුතු සතුටක් දැනෙනවා නේද. අන්න ඒක තමයි වැදගත්.
ගණිකා නිවාස වලින් දන්සල් දෙන්නේ නැද්ද දන්නේ නෑ නේද බන් නොමිලේ බඩු...