Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
(EK Radio)2010 Oct 22 - SOLO N!ghT with GIhan GTR
මගෙ හිත ගන්න ඉන්නවනම් කෙනෙක් සැදී ආලය සඟවන්න මටනම් අවැසි නැතී හරියට නොදැන ළඳකගෙ හිත ඇතුළෙ ඇතී දේවල් නොදැන මටනම් ඒ සුව විඳ නොහැකී
Malinga
Post #1,068
Oct 23, 2010
Forum:
ElaKiri Interactive Radio!
(EK Radio)2010 Oct 22 - SOLO N!ghT with GIhan GTR
:rofl::rofl: aaw aaw gaavata mata kamathi kenek nahane ithin :rolleyes:
Malinga
Post #1,061
Oct 23, 2010
Forum:
ElaKiri Interactive Radio!
(EK Radio)2010 Oct 22 - SOLO N!ghT with GIhan GTR
චාටර් වීම කවදත් අප හට හුරුය රසවින්ඳනය ඇති තැන ඒ දේවල් යටය ගීතය විඳින කළ විඳවීමක් නැතිය නිමවෙන තෙක්ම මෙහි රැඳලා අප ඇතිය
Malinga
Post #1,059
Oct 23, 2010
Forum:
ElaKiri Interactive Radio!
(EK Radio)2010 Oct 22 - SOLO N!ghT with GIhan GTR
නොදන්න අයගෙ විස්තර ගැන දැන ගන්න මට නැහැ නොවෑ අංජනමක්වත් ඔන්න ආලේ සුව විඳින්නට සිතුනත් හිත දෙන්න කෙනෙකු තවම නෑ මා නම් දන්න
Malinga
Post #1,051
Oct 23, 2010
Forum:
ElaKiri Interactive Radio!
(EK Radio)2010 Oct 22 - SOLO N!ghT with GIhan GTR
දක්කන් යන්න අය නැති හින්දා අපට දොක්කන් වෙන් නැත වේලාවල් තිතට අසමින් රේඩියෝ වේ ගී ඉන්නා කළට නින්දක් කොහෙද අහලකවත් නෑ සිතට
Malinga
Post #1,040
Oct 23, 2010
Forum:
ElaKiri Interactive Radio!
(EK Radio)2010 Oct 22 - SOLO N!ghT with GIhan GTR
ආදරේ මිහිර නිසා මත් වෙලා ද? :rofl:
Malinga
Post #1,029
Oct 23, 2010
Forum:
ElaKiri Interactive Radio!
(EK Radio)2010 Oct 22 - SOLO N!ghT with GIhan GTR
මගෙ හදවත ඇති තතු තේරුම් ගන්න ළලනාවියක් සිටි දාක එය ඉටුවෙයි ඔන්න රතු හැට්ටයක් ගැන නම් නැත මා දන්න එබැවින් එවැනි පෙම් මිහිරක් නෑ ගන්න
Malinga
Post #1,028
Oct 23, 2010
Forum:
ElaKiri Interactive Radio!
(EK Radio)2010 Oct 22 - SOLO N!ghT with GIhan GTR
කලබල වෙන්න හේතුවකුත් මට නොමැතී බිය වෙනනට ද කිසි කරුණක් සතු නොවෙතී නිසි කළ ආ දාට ඔබ හට වැඩ ඇනෙතී ඔබ කරන මුසාවට මා නම් යට නොවෙතී
Malinga
Post #1,020
Oct 23, 2010
Forum:
ElaKiri Interactive Radio!
(EK Radio)2010 Oct 22 - SOLO N!ghT with GIhan GTR
ඒක තමයි. බලමු මොකෝ කියන්නෙ කියල :lol::lol:
Malinga
Post #1,014
Oct 23, 2010
Forum:
ElaKiri Interactive Radio!
(EK Radio)2010 Oct 22 - SOLO N!ghT with GIhan GTR
හදවත් දෙකක් එක් වී ගෙතු ඒ කවිය කදිමට එලිසමය ගැලපී ඇති හැඩය පණ සේ ආලයෙන් වෙලිලා ඉන්නට සවිය ලැබෙන්නට අසිරි පතනෙමි එළකිරි කවිය
Malinga
Post #1,012
Oct 23, 2010
Forum:
ElaKiri Interactive Radio!
(EK Radio)2010 Oct 22 - SOLO N!ghT with GIhan GTR
ඒකත් එහෙම ද දන්නෙ නෑ තමයි හැබැයි. මල් බබා එයාව නිදි කරල මේ පැත්තට එනව කියන්නෙ එහෙනම් ඒක වෙන්න ඇති :lol:
Malinga
Post #1,004
Oct 23, 2010
Forum:
ElaKiri Interactive Radio!
(EK Radio)2010 Oct 22 - SOLO N!ghT with GIhan GTR
කැමරා ඇසේ රැඳි සිතුවම් අර ගත්ත ඒ දෙස බලා ඔබෙ මතකේ ඇඳ ගත්ත මා නොව ඔබයි දන්නේ ඒ රතු හැට්ට කවුරුද කියන්නේ බොරු මේකයි ඇත්ත
Malinga
Post #1,003
Oct 23, 2010
Forum:
ElaKiri Interactive Radio!
(EK Radio)2010 Oct 22 - SOLO N!ghT with GIhan GTR
අනිවා :D
Malinga
Post #994
Oct 23, 2010
Forum:
ElaKiri Interactive Radio!
(EK Radio)2010 Oct 22 - SOLO N!ghT with GIhan GTR
ඔව් ඔව් ඒ වගේ තමයි මටත් පේන විදියටනම්. මෙයා වර්ණනා කර කර කිවි කියුවද දන්නෙ නෑ වශි වෙන්න :rolleyes::rolleyes:
Malinga
Post #993
Oct 23, 2010
Forum:
ElaKiri Interactive Radio!
(EK Radio)2010 Oct 22 - SOLO N!ghT with GIhan GTR
හදවත කෙතක් නොව පැලවෙන්නට රතු හැට්ට මම නොදනී ඒ දේවල් ගැන ඇත්ත පල ඇති රුකට වදිනව ලු ගල් පොත්ත කොතරම් වැදුණ මුත් ගසෙ ඵල අඩු වෙද්ද?
Malinga
Post #991
Oct 23, 2010
Forum:
ElaKiri Interactive Radio!
(EK Radio)2010 Oct 22 - SOLO N!ghT with GIhan GTR
දැන්නම් කිවුව :D
Malinga
Post #985
Oct 23, 2010
Forum:
ElaKiri Interactive Radio!
(EK Radio)2010 Oct 22 - SOLO N!ghT with GIhan GTR
එළ එළ ගිහාන් බොහොමත් ම ස්තූතියි කියුවට ඒක :) එළ එළ අපි අහගෙන ඉන්නව නියමෙට ම කරගෙන යමු.
Malinga
Post #982
Oct 23, 2010
Forum:
ElaKiri Interactive Radio!
(EK Radio)2010 Oct 22 - SOLO N!ghT with GIhan GTR
මල් බබා කවදත් කවියෙමෙ ගිලිලනෙ ඉන්නෙ :D දැනුත් කවි කියනව වගේ තමයි :rofl:
Malinga
Post #975
Oct 23, 2010
Forum:
ElaKiri Interactive Radio!
(EK Radio)2010 Oct 22 - SOLO N!ghT with GIhan GTR
ඇයි භාතිය හා සන්තුෂ්ට මනාපයක් නැද්ද ඔබතුමා? :D අද දවල් ඔයාලගෙ වැඩසටහන තිබුණෙත් නෑ නේද? :D
Malinga
Post #970
Oct 23, 2010
Forum:
ElaKiri Interactive Radio!
(EK Radio)2010 Oct 22 - SOLO N!ghT with GIhan GTR
:yes::yes: ඒ ගැන දැනුවත් කරන්න කියල කාරුණික ව ඉල්ලනව අපි දෙන්නම :D
Malinga
Post #964
Oct 23, 2010
Forum:
ElaKiri Interactive Radio!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom