1. Dinushasankalpa

    2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

    මේ පැය දෙකේ ඉල්ලපු සින්දු දෙනවා නේ ?
  2. Dinushasankalpa

    2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

    ලියපු කවි බොහෝය
  3. Dinushasankalpa

    2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

    සස්ලිට් කවියෙකි
  4. Dinushasankalpa

    2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

    කෝ.. කස්ටිය මේකට වරෙල්ලා
  5. Dinushasankalpa

    2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ටයිරා කියන්න බෑ.. මගෙ කෘන්තක දතක් රිදෙනවා... තරාදි ඊට වඩා ලස්සනයි අනේ.. :yes::love::rofl: :dull:ටයිරත් නරක නෑ :yes::yes::cool:
  6. Dinushasankalpa

    2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ගිය සතියෙත් ඩිනර් ගන්න ගියා.. පහුවදා ගස් බැදලා තිබ්බා ගේක පිලිකන්නෙ :rofl:
  7. Dinushasankalpa

    2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan

    :baffled: ඔයා කොහොම කතා කරනවටද කැමති... සිංහලෙං ලියලා පෙන්වන්න බලන්න ? :dull:
  8. Dinushasankalpa

    2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan

    සස්ලිට් මහතා හදිසියේ අතුරුදන් වී ඇත... ලමිස්සියො ඉන්න ගෙවල් වල දොර ජනෙල් ‍නිවැරදි ලෙස වසා ඇතිදැයි දෙවරක් පරීක්ශා කර බලනු බැනවි...
  9. Dinushasankalpa

    2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan

    කාගේ කවුරුද ඉන්නේ කොතනද නෑ අප හදුනන්නේ..... ආගන්තුක අපි ආවම කදුරට නැතිවද පිළි ගන්නේ... :dull:
  10. Dinushasankalpa

    2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan

    මට නං මතකයි :cool:
  11. Dinushasankalpa

    2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ගෙලවට බැන්දා වූ මුතුපොටේ..... දිස්නේට නෙරියේ හි ඔපවැටේ..... ඔසරි නෙරියට... නලල් තිලකෙට... බැන්ද සිටුපෙම් ආනන්දවේ....
  12. Dinushasankalpa

    2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan

    අනේ අපි නං දන්නෑ ඕං..... :dull:
  13. Dinushasankalpa

    2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan

    අනේ.. හරි ශෝක්.. කට්ටියම වරෙල්ලා.... ඉබ්බෙක් යකෙක් වෙන්න යනවා :rofl::rofl:
  14. Dinushasankalpa

    2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan

    වෙන හොද එකක් ද ? අපිට කඩයක් තියෙනවා... එන්න බැරිද ? :rolleyes::rofl: ම්ම්ම්ම්ම්ම්ම.... ඔයාව පේන්නෙ.... වැඩිය සිංහල බැරි කෙනෙක් වගේ :baffled:

    No contents