මචන් මෙහෙමයි ඍණාත්මක සිතුවිලි ඇති කරගත්තොත් මනසින් අපි හොඳටම වැටෙනවා..විභාග සමත් වෙන්න ඕනෙම නෑ බන් හොඳ ජිවිතයක් ගත කරන්න ..ධනාත්මකව හිතපන් ..මේකේ ගොඩක් සහෝදරයෝ කියල තියෙනවා වගේ උඹේ සැඟවුණු දක්ෂතාවය හොයාගනින් ..හිත හිත ඉන්න එපා කරන දෙයක් අදම පටන් ගනින් ප්ලෑන් කරපන් අදම ..කල් දාන්න එපා ..එක එක...