1. kandya

    කොලොම්පුරේ_අක්කිලා..

    මෙහෙත් ඔහොම උන් ඉන්නවද බන්? :baffled:
  2. kandya

    කොලොම්පුරේ_අක්කිලා..

    ඉස්තුතියි බ්‍රෝ ...:).
  3. kandya

    කොලොම්පුරේ_අක්කිලා..

    ඌප්ස් අයි තෝට් සෝ..
  4. kandya

    ජරා_ත්‍රෙඩ්වලට_රිප්ලයි_කරන_හැටි

    උඹ සලෙන්ඩර් වෙන්න්න එපා කිඹුලා
  5. kandya

    කොලොම්පුරේ_අක්කිලා..

    කොලොම්පුරේ_අක්කිලා.. මේක මට ආව e-mail එකක්.repost නම් සොරි වෙන්න ඕනා
  6. kandya

    2PAC_ලොව_සුපිරිම_rapper

    අප්පොච්චියා අරකව කපල මරල දල තියෙන හැටි දැක්කම සර්වාන්ගේ සලිත වෙලා යනවා බන් :shocked::shocked:
  7. kandya

    මෙලෝ_දෙයක්_තේරෙන්_නෑ

    අඩෝ කිඹුලා මක්කයි වෙන්න ඕන? මක්කටෙයි බෝල විරිත්තන්නේ ?:frown::frown:
  8. kandya

    මගේ ෆෝන් එකට පිස්සු හැදිලා..

    ඕවට කඩේ යයි ඕනේ නම් 2 වසරේ එවුන් ..:lol:
  9. kandya

    මෙලෝ_දෙයක්_තේරෙන්_නෑ

    අනිවා ..එලස් .:yes::lol:.
  10. kandya

    මෙලෝ_දෙයක්_තේරෙන්_නෑ

    නෑ පුෂ්පේ අය්යා මම නම් හිතන්නේ අපි සාමාන්‍ය මිනිස්සු ..එක නිසා තමා අපිට ඕව තේරෙන් නැත්තේ. ..ගොඩක් උන් කරන්නේ තේරෙනවා වගේ රඟ පාන එක..
  11. kandya

    මෙලෝ_දෙයක්_තේරෙන්_නෑ

    ශේප් ලොවෙත් ...:yes::yes:
  12. kandya

    මෙලෝ_දෙයක්_තේරෙන්_නෑ

    උඹට නෙවේ කිඹුලෝ රැව්වේ...ඔය තේරෙනවා වගේ ඉන්න අපේ යාලුවටත් මෙලෝ දෙයක් තේරෙන් නෑ කියල උට තේරෙන් නෑ කියන එක නම් මට හොඳට තේරෙනවා..:lol::lol::lol::lol:
  13. kandya

    මෙලෝ_දෙයක්_තේරෙන්_නෑ

    :frown::frown::eek::lol:
  14. kandya

    මෙලෝ_දෙයක්_තේරෙන්_නෑ

    :confused::confused::confused: :(:(:(:( :lol::lol::lol::lol:
  15. kandya

    මෙලෝ_දෙයක්_තේරෙන්_නෑ

    මෙලෝ_දෙයක්_තේරෙන්_නෑ මචන්ලා මට ඔය කවි ,ගීත ,නිසදැස්, අනන් මනං ඒවා මෙලෝ දෙයක් තේරෙන් නෑ බන් ...සිරාවටම නිකන් කුණුහබ්බ වගේ .සමහර විද්වතුන් කියන අය ඉහලින් අගය කරන ඒ වගේ නිර්මාණ මට නිකන් අනඩර් දෙමල වගේ .:eek::eek::eek:ඒ මොකද සිරාවටම ? අදහස් ටිකක් දක්වලා පලයල්ලා .....
  16. kandya

    නාමුද?????

    :lol:පස්ට පෙලේස් ටික ...
  17. kandya

    බලන්නකො වෙන දේ............

    අප්පොච්චියේ ......බලමුකෝ එකෙත් හැටි ..:eek:
  18. kandya

    kello kiyak hitiyada

    1 i

    No contents