1. Dinushasankalpa

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මධුමතියේ ... බඩුම තමා :rolleyes:
  2. Dinushasankalpa

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හොදටම ගොරවනවා .. මං යනවා..ආයෙ එන්නං
  3. Dinushasankalpa

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒ උනත් උත්සහයක් කලොත් නරකද ? ඔය ලියන අදහස් වචන වලට පෙරලුවොත් නරක් වෙන එකක් නෑ.. :yes::yes:
  4. Dinushasankalpa

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :yes::rolleyes: මාලිංග අයියටත් ශෝ එකක් කරන්න හිතිලා වගේ :rolleyes: :rofl:
  5. Dinushasankalpa

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔය කනේ ගහං ඉන්න ටෙලිපොන් එකයි මල් කැඩිල්ලයි පැත්තකිං තියලා කියපං එහෙනං.. :dull::rofl:
  6. Dinushasankalpa

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ආයෙ මොනවද.. දවසක් විතර සන්සාරෙම එපා වෙන්න :rofl:
  7. Dinushasankalpa

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අද කිඹුල් ශෝ එකත් මෙන්න මේ ජෝන් සීනා ගීතය වගේ.... අහන අය ගොඩයි... නමුත් එ‍හි මුල් බැස ගත් යථාර්ථය මොනවට පැහැදිගිකරගත් අය අතලොස්සයි.....
  8. Dinushasankalpa

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මං නං ඕවා කිසිම දේකට සම්බන්ධ නෑ... අම්මපා ඕවා කරන උන්ට හතරමහා නිධානෙ ලැබෙන්ඩ ඕනෙ :angry:
  9. Dinushasankalpa

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අද තමයි කාලීනව වැදගත් වෙන වැඩසටහනක් කරන්නෙ කිඹුලා අයියා.... අද වැඩසටහන වර්ථමාන ගීත නිර්මාපකයන් සියල්ලන්ම එකම මින්මෙන් මනිමින් .. ඒවා දැඩි ලෙස විවේචනය කරන්නන්ට එල්ල කරන අතුල් පහරක් .
  10. Dinushasankalpa

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එහි නිර්මා*කයා ? :no::no: :rolleyes:
  11. Dinushasankalpa

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    උඹ තමයි අහින්සක මිනිස්සුන්ව මානසිකව වට්ටන්නෙ :angry:
  12. Dinushasankalpa

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :baffled: පොටෝ එකකුත් දාලා :rofl:
  13. Dinushasankalpa

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    බාවෙං වනයි වගේ අද නං :baffled:
  14. Dinushasankalpa

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එහෙනං වැඩේ හරි :baffled::rofl:
  15. Dinushasankalpa

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මං ඔහොම එකක් කිව්වෙ නෑ නෙ... අවුරොරා තමා පටං ගත්තෙ :baffled:

    No contents