1. Dinushasankalpa

    2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    සමාවෙන්න ඕනෙ... දැං නං යන්න වෙනවා.... හෙට උදේ පාන්දරින්ම ගමේ යන්න පිටතක් වෙනවා... ආයෙ අගහරුවාදා හමුවෙමු.. සසා වෙත - ඉස්සෙල්ලම කියන්න ඕනෙ.."උඹ වගේ ගොං හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්.. " ( උපුටා ගැනීම- කැළනි දුටුගැමුනු ).... ඊලග සතියෙත් මේ වගේ ශෝ එකකින් හමුවෙමු.. :cool:;):love:
  2. Dinushasankalpa

    2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ගම කනවනෙ මෙයා... යකෝ පෙබරවාරි මාසෙ මුල ඉදං එකක් තියෙනවා.... අරකෙං අයිං උනේ මෙකට යන්න ලෑස්ති වෙලාමයි... මේ මාසෙ අන්තිම වෙඩිමක් තියෙන නිසා තමයි කිව්වෙ..... ජොබ් නැති කර ගන්නෙ නෑ .. :no:
  3. Dinushasankalpa

    2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    දෙහි නැට්ටා ට ජයවේවා ! දිල්රසන් ට ජයවේවා..... ජයනාථ ට.. ................ ?? :rolleyes:
  4. Dinushasankalpa

    2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ජයනාථ ඉදලා හිටලා එන්නෙ නැතුව ඉන්නේ බැදපුවායෙ ථල විපාක (කොස්සෙන්) ලබන නිසා :yes::cool:
  5. Dinushasankalpa

    2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මේ පිස්සු.. ................................... ...................................................... .................................. :dull:
  6. Dinushasankalpa

    2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අපේ තාත්තාගෙ මහ ගෙදර :yes:
  7. Dinushasankalpa

    2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඒ සින්දුවට මෙලෝ තේරුමක් නැද්ද ? :rolleyes:
  8. Dinushasankalpa

    2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මාත්.. යන වෙලාවට බැනලාමයි යන්නෙ.. ඇයි යකෝ :angry::frown:
  9. Dinushasankalpa

    2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    හැමදාම හොද කියනවලු.... නිකමට ඒවට ස්තූතියි කියලා ... ඊට පස්සෙ කිව්වා නං මගෙ හොද විතරක් කියන්න එපා.. වැරදි අඩුපාඩුත් කියන්න කියලා කිව්වා නං කොච්චර ලස්සනද... :angry::angry: මූට ‍හොදක් තිබ්බත් ආයෙ හොද කියන් නෑ :rofl:
  10. Dinushasankalpa

    2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    වෙන කව්ද තොගෙ හොර මිනිහා :angry::angry:
  11. Dinushasankalpa

    2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    හෝල් එකේ අවුලක් වෙන්ඩ ඇති එහෙනං... ඒසී ම්‍දිද ? :baffled:
  12. Dinushasankalpa

    2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අනිවා මචං.. :oo: මූට හොද කිව්වම ... මූ කියනවා අපි බටර් ගාන්න එනවලු :angry:
  13. Dinushasankalpa

    2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    වෙලාම නැද්ද ? :baffled:
  14. Dinushasankalpa

    2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ආර්පිකෝ සුපර් සෙන්ටර් එකේ තියෙනවා.. 250ක් 500යි :yes::yes::rofl:
  15. Dinushasankalpa

    2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    හරි.. අද හිටපංකො ඉවර වෙනකං.. දෙන්නං තොට කං දෙකේ ඇගිලි ගහ ගන්ඩ :angry::angry:

    No contents