JAK FROST නමින් හැඳින්වෙන මේ අපූරු මිනිසා බොහෝවිට කාලය ගත කරන්නේ ලොකයේ අතිශයින් චමත්කාරජනක මෙන්ම බෙහෙවින් අනතුරුදායක ග්ලැසියර් ගුහා තුල ඡායාරූප ගැනීම සඳහායි..තිස් හැවිරිදි මේ අපූරු මිනිසා දින ගණන් නොකඩවා අයිස් මිදෙන උෂ්ණත්වයටත් වඩා අඩු උෂ්ණත්වයක් පවතින ග්ලැසියර් ගුහා තුළ කඳවුරු බැඳන්...