අපූරුයි අද වැඩසටහන. ගොඩක් කාලයකට පස්සෙ ගෝමි, ක්රේසි හා ඔක්ටා එකතුව අපූරුම වැඩසටහනක් කළා. හැමදෙනාම පුදුමයට පත්කරපු වැඩසටහනක් කියුවොත් නිවැරදියි. හැමොම ගොඩක් සතුටු වුණා කියල හිතනව. ඒ වගේ ම හැමදාම වගේ අලංකාර සිංදු හා කථාබහෙන් වැඩසටහන තවත් වර්ණවත් වුණා. වෙනද වගේ ම මඩ, විහිලු කථා බහ හා ආදරනීය හා...