Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
බ්රේක් ගැන අයිඩියා එකක්
I think it won't compete with conventional braking systems. By the way what did you mean by eddy current ? 🤷♂️ Is it a kind of electromagnetic field applied to a spinning part to reduce speed ?
Candid-B
Post #5
May 1, 2026
Forum:
Vehicle Talks
මාර නැටුමක්නේ ඒක..😳
Candid-B
Post #8
May 1, 2026
Forum:
ElaKiri Talk!
වෙසක් දිනය අදයි!
ප්‍රීති වෙසක් ❤️
Candid-B
Post #10
May 1, 2026
Forum:
News and Updates
2.5million USD ක සයිබර් සොරකමක් සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. 🔴🔴
ඌව මරලලු. මරලා එල්ලලා. 🤷🏻♂️
Candid-B
Post #53
May 1, 2026
Forum:
ElaKiri Talk!
මෝල් ගහකින් පැනි ගමු. 😲😲😲
කිතුල් ❤️
Candid-B
Post #3
May 1, 2026
Forum:
ElaKiri Talk!
කහ රෙද්දක් දා ගත් මහත්තයාගේ කඩේ 💥🔴
මම දැකලා තියෙනව ජෙප්පො කොහොමත් මේ සාදු එක්ක තරහයි. ඒ වෙන මොකුත් නෙමෙයි දේශපාලන හේතු නිසා. උඹලගේ වීරයා ඉතින් අර හේයි... ගාලා කුණුහරප පලන තට්ටයානේ. උගෙයි මේ සාදුගෙයි වෙනස බලපන්. (මොළේ තියෙනවා නම්)🤷🏻♂️
Candid-B
Post #17
May 1, 2026
Forum:
ElaKiri Talk!
කහ රෙද්දක් දා ගත් මහත්තයාගේ කඩේ 💥🔴
නෑ බන් කවුරුත් ඇරියේ නෑ. මේ සාදු කී දෙනකට රස්සා දීලා තියෙනවද. මම දන්නේ නෑ උඹලා ඒ සාදුට කැමති නැත්තේ ඇයි කියලා. 🤷🏻♂️
Candid-B
Post #10
Apr 30, 2026
Forum:
ElaKiri Talk!
ජෙප්පො කියලත් වෙනසක් නෑ ගුපියනේ ...
🤔 සිරාවටම? 🤷🏻♂️
Candid-B
Post #3
Apr 30, 2026
Forum:
ElaKiri Talk!
කහ රෙද්දක් දා ගත් මහත්තයාගේ කඩේ 💥🔴
පන්සල් වල දානේ කාලා පඩ ඇර ඇර නිදාගන්න කැරි තට්ටයොන්ට වඩා මේ සාදු දහස් ගණනින් වටිනවා. 🤷🏻♂️
Candid-B
Post #8
Apr 30, 2026
Forum:
ElaKiri Talk!
තරින්දි ගෙ ලස්සන
මාර gorgeous බන් ❤️
Candid-B
Post #70
Apr 30, 2026
Forum:
ElaKiri Talk!
බුදු හාමුදුරුවන්ගෙන් ලේනේක්ගේ පන ඉල්ලන දරුවන් දෙදෙනෙක්!
😄
Candid-B
Post #2
Apr 30, 2026
Forum:
ElaKiri Talk!
ශ්‍රී පාදස්ථානයට කේබල් කාර්...😍👍
අපි ඕක කොහොමත් කරන්න දෙන්නේ නෑ. මොකෝ කේබල් කාර් හදන්නේ අනුරගේ පුංචි අම්මට සිරිපාදේ යන්නද? නැත්තන් කේබල් කාර් එකෙන් පැනලා මැරෙන්නද? අපි ඕකට කොහොමත් ඉඩ දෙන්නේ නෑ. 🤷🏻♂️
Candid-B
Post #9
Apr 30, 2026
Forum:
ElaKiri Talk!
මෙහෙම මොල ගෙනාපු නැව් දකින්න ලැබෙන එකත් තොපේ වාසනාව..
හාල් හිඟයට විසදුමක් විදිහට සුරතල් සතුන්ට කන්න දෙන්න එපා කියපු වේස බල්ලො ටිකක්නේ. ඉතින් තව මොනාද. 🤷🏻♂️
Candid-B
Post #22
Apr 30, 2026
Forum:
ElaKiri Talk!
බේකරි බිස්නස්
බන් කන ගමන් රබන් ගහපු සුබන් මාමා සබන් එක්ක හබන් කුකුලෙක් කාලා බන් 🤷♂️ 🐔
Candid-B
Post #11
Apr 29, 2026
Forum:
News and Updates
🇱🇰 ශ්‍රීලංකා ක්‍රිකට් අතුරුපාලක කමිටු සභාපති | කවුද මේ ඉරාන් වික්‍රමරත්න
කවුද මේ ආචාර්ය අසෝක සපුමල් රන්වල ? 🤷♂️
Candid-B
Post #7
Apr 29, 2026
Forum:
Sports
මෙහෙම මොල ගෙනාපු නැව් දකින්න ලැබෙන එකත් තොපේ වාසනාව..
මට පේන්න බැරි එකෙක්. අමු කුහක බල්ලෙක් ඕකා. 🤷🏻♂️
Candid-B
Post #10
Apr 29, 2026
Forum:
ElaKiri Talk!
යාළුවනේ ස්ටාර් බස්ක් එකට ආවා
ඌ ඔය බොරුවක් කරන්නේ බන්. රඟපෑමක්. අපේ මිනිස්සු හරි ආසයි අනෙක් එකාව පහත් කරන්න. ඒක තමයි උගේ views ගන්න key point එක. ඌ engineer කෙනෙක්. ගොඩයෙක් වගේ act කරනවා. දැක්කනේ උඹ ඇතුළු කිරියේ කී දෙනෙක් දැනටමත් ඌව judge කරලද කියලා. 🤷🏻♂️
Candid-B
Post #10
Apr 29, 2026
Forum:
ElaKiri Talk!
රත්තරනට මහන්සියිලු.. තව ටික දවසකින් බල්ලට වදින ගාථාවකුත් එයි. මුගෙ බෙටිත් කයි මුං..🤣🙆
බල්ලගේ පයිය උරන්න කිව්වත් උරයි උන් ටික. 🤷🏻♂️
Candid-B
Post #3
Apr 29, 2026
Forum:
ElaKiri Talk!
මෙහෙම මොල ගෙනාපු නැව් දකින්න ලැබෙන එකත් තොපේ වාසනාව..
සේරම ඉඳුල් ටික උගේ ගෙදෙට්ට ගිහින් දැම්ම නම් හරි. 🤷🏻♂️
Candid-B
Post #6
Apr 29, 2026
Forum:
ElaKiri Talk!
Breeding of ආලෝකා බලු නයිදේ!
මෙයාගේ නංගි තමයි මේ ඉන්නේ. 🤷🏻♂️
Candid-B
Post #17
Apr 29, 2026
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom