අඩෝ. 2500/=යි වෙන්නෙ එතකොට. 😍 ඔහෙන් අරන් මෙහෙට deliver කරන ක්‍රමයක් නැද්ද බන්. ඔහේ කරවල එහෙමත් අඩු ඇති නෙ. හම්මෝ මම ඔහේ හිටිය නම් දවසෙම මාළු කන්නෙ. මම sushi grade මාළු අමුවෙන් කාලා බලන්න ආසයි. මම එක පාරක් කෑවා sushi එකක්. හැබැයි ඉතින් උයලා තමයි රස. 🤷🏻♂️
උඹ From SE04 Ep 02 බැලුවද? Jim ට ආයේ පණ...