1. Malinga

    (EK Radio)2010 Oct 17 - The Ultimate Show with Krazy

    වෙලාවට ම වැඩ කරනව වගේ. ඒක හොඳයි :D
  2. Malinga

    (EK Radio)2010 Oct 17 - The Ultimate Show with Krazy

    එළ එළ එහෙනම් ඉතින් හෙටත් ඒ වගේ සෙට් වෙන්න :D
  3. Malinga

    (EK Radio)2010 Oct 17 - The Ultimate Show with Krazy

    kiyanna kiyanna avulak nae :lol::lol:
  4. Malinga

    (EK Radio)2010 Oct 17 - The Ultimate Show with Krazy

    ow ow ada elata yanava :D oyaa koheda athurudahan vune? :rolleyes:
  5. Malinga

    (EK Radio)2010 Oct 17 - The Ultimate Show with Krazy

    එහෙම ද? එහෙනම් තව පොඩ්ඩ වෙලාවනෙ ‍තියෙන්නෙ :rolleyes:
  6. Malinga

    (EK Radio)2010 Oct 17 - The Ultimate Show with Krazy

    mage athdakeemnum eeva man danagaththa kiyala mukuth venavaye :P
  7. Malinga

    (EK Radio)2010 Oct 17 - The Ultimate Show with Krazy

    ela ela tikak kal yaddi oyalageth posts ganan vadivai :D
  8. Malinga

    (EK Radio)2010 Oct 17 - The Ultimate Show with Krazy

    ඉවර වෙනකන් ඉන්නෙ නැතුව 12 වගේ යන්න ඒකට :D
  9. Malinga

    (EK Radio)2010 Oct 17 - The Ultimate Show with Krazy

    කියන්න බලන්න මාත් නොදන්න මගේ අත්දැකීම් :lol::lol:
  10. Malinga

    (EK Radio)2010 Oct 17 - The Ultimate Show with Krazy

    හිහි එළ එළ ‍ඇහෙනවනම් හොඳයිනෙ සෙට් වෙලා ෆන් එකක් ‍ගන්න :D
  11. Malinga

    (EK Radio)2010 Oct 17 - The Ultimate Show with Krazy

    :rofl: අනේ මන්ද ඒක තමයි එයාට ඇහෙන්නෙ නිදිමත කටහඬවල්ලු නෙ. එයා‍ට නිදිමත ද දන්නෙ නැ හැබැයි :lol:
  12. Malinga

    (EK Radio)2010 Oct 17 - The Ultimate Show with Krazy

    monava da mage athdakeem? :rolleyes:
  13. Malinga

    (EK Radio)2010 Oct 17 - The Ultimate Show with Krazy

    tikak kal innakota eeka ibema vai :D posts gana ibee vadivenava :D
  14. Malinga

    (EK Radio)2010 Oct 17 - The Ultimate Show with Krazy

    ඒක තමයි. පුළුවන් වෙලාවට සෙට් වෙන්නකො. ලස්සන වැඩසටහන් යනව.
  15. Malinga

    (EK Radio)2010 Oct 17 - The Ultimate Show with Krazy

    ඔව් ඔව් තුන් දෙනෙක් ඉන්නව. ගෝමි, ක්‍රේසි හා ඔක්ට :D
  16. Malinga

    (EK Radio)2010 Oct 17 - The Ultimate Show with Krazy

    :shocked::shocked: ඒකනම් වෙන්න බැරි වැඩක්. තුන් දෙනාගෙම කටහඬවල් නියමෙට ඇහෙනවනෙ අපිට? :rolleyes:
  17. Malinga

    (EK Radio)2010 Oct 17 - The Ultimate Show with Krazy

    thiyenava lu. mata aranchi vidiyata gahnau lamayekgen tokkak vage kaavoth mathak venava lu. habai mannum e gana danne nae. moko athdakeem nahane :P
  18. Malinga

    (EK Radio)2010 Oct 17 - The Ultimate Show with Krazy

    මමනම් අහ‍න්නෙ වින්ඈම්ප් එකෙන්. මොකක් ද ඕපන් වෙන්නෙ නැත්තෙ?
  19. Malinga

    (EK Radio)2010 Oct 17 - The Ultimate Show with Krazy

    dan me thread eke mula indala hitiyahama kattiya ekka kathaa karaddi danne ma nathuva oyaata posts 200 gahanna puluvan :D e vage thamai ithin hehe.

    No contents