1. Dinushasankalpa

    2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ජයනාතයාව ගනං ගත්තෙ නැති...ඒ ලොක්කාත් මේ රේඩියෝ එක අහගෙන ඉන්නවා නං... ඔය සල්ලි... ඔය පවර් එක.. ඔය බැටරිය තියෙන්නෙ ටික කාලයයි....
  2. Dinushasankalpa

    2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    හවු නයිස්.. වෙරි නයිස් :rofl:
  3. Dinushasankalpa

    2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඉබ්බට කිව්වලු අපි ඈතට ඈතට පා නගලා ඝණ වනන්තරේ..... අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ... කියලා :rofl::rofl:
  4. Dinushasankalpa

    2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කොන්දේසි පනවලා එකගවෙන ගිවිසුම් තාවකාලිකයි සහෝ.... මගෙ අහිතක් නෑ.. අපි කවුරුත් කෘතඥන මිනිස්සු නොවෑ.. :love:
  5. Dinushasankalpa

    2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එහෙනං මෙහෙම ඉදං සල්ලි දීලා බොන එක ලාබයි :cool::rofl::rofl:
  6. Dinushasankalpa

    2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :no:සැලෙන් නෑ :rofl:
  7. Dinushasankalpa

    2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    හොදින් ඉන්නවා... මේ ටිකේ ටිකක් කාර්යබහුලයි... කොහොමද ඔබ තුමාට ?
  8. Dinushasankalpa

    2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :baffled: මානසිකව වැඩුනොත් ගහ මුදුනෙදි.. මොකද කරන්නෙ ? :dull:
  9. Dinushasankalpa

    2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    නිකමට අහන්නෙ...මාලබේ පැත්තෙ පර්චස් එක කීයට වගේ යනවද බං දැං ? :rolleyes::rolleyes:
  10. Dinushasankalpa

    2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඕකේ.. එහෙනං මාර්ස් චොක්කො ඕනෙ :love:
  11. Dinushasankalpa

    2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කොයි පාරෙ ගියත්... ආදර පාරට ඔටෝ පයිලට් වැටෙනවාමයි මේක :rofl::rofl:
  12. Dinushasankalpa

    2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඕවා ඔහොම තමයි... ඕවා ඔහොම තමයි... වයසට යනකොට කවුරුත් කිව්වෙ ඔ‍හොම තමයි
  13. Dinushasankalpa

    2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ජීටි අයියට දෙන්නද ? :love:
  14. Dinushasankalpa

    2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඇයි අරං දෙනවද ?
  15. Dinushasankalpa

    2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    සිරාවට ? යකෝ ... අයිං වෙනවා නං.. අයිං වෙන්න ඕනෙම නං... ඊට කලිං අර අයිං වෙන තැනට වඩා හොද තැනක රස්සාවක් හොයාගෙන අයිං වෙයල්ලා.. අපි කලා වගේ :rofl:

    No contents