1. coolkasun

    මහින්ද ඔබාමා ජායාරූපය බොරුවක්ද?

    same sari , yata hariya balapan , eka heda thalaya wenas gobbayaek wenna epa
  2. coolkasun

    මහරජාමද නැත්නම් PS Editing ද ?

    uba vagea harakek , fake novena vidhiya neme yako oppu karanna ona fake wena widiya , thats the logic :lol::lol::lol:
  3. coolkasun

    මහරජාමද නැත්නම් PS Editing ද ?

    ඇත්ත දෙයක් බොරුයි කීවොත් ඔප්පු කරන්න ඕන බොරුයි කියන දේ , මම ඇත්ත කරන්න තමයි සාක්ශි පෙන්නන්නේ , බොරුයි කියන්නයි සාක්ශි ප්‍රමාණවත් මදි
  4. coolkasun

    මහරජාමද නැත්නම් PS Editing ද ?

    two angles lefy to right one cover the flag , other one from may be front
  5. coolkasun

    මහරජාමද නැත්නම් PS Editing ද ?

    වෙනම සීන් එක තමයි හොදම එක, පික් එක බොරුයි කියන්න විදියක් නෑ , බොරුනම් ඉතා පැහැදිලිව පෲව් කරන්න
  6. coolkasun

    මහරජාමද නැත්නම් PS Editing ද ?

    මහින්දට තිබ්බේ ‍යුද්ධය පටන්ගන්නැතිව ඉන්න , ප්‍රභාකරන් ඇවිත් මුන්ගේ ඇට නහර කපන් යනකන් ඉන්න තිබ්බේ , අපරාදෙ ඉවර කලේ ,
  7. coolkasun

    මහරජාමද නැත්නම් PS Editing ද ?

    Shirathige saariya harawala tiyenne mona soft 1 da ban
  8. coolkasun

    මහින්ද ඔබාමා ජායාරූපය බොරුවක්ද?

    So what 2 different pictures , look the saarii of Shirathi , :dull::dull::dull:
  9. coolkasun

    මහින්ද ඔබාමා ජායාරූපය බොරුවක්ද?

    සිරාවට විහිලුද ආහ් පොඩ්ඩක් ඉන්න බලන්න , තාම මට තේරුනේ නෑ විහිලුව
  10. coolkasun

    මහින්ද ඔබාමා ජායාරූපය බොරුවක්ද?

    හීනෙන් බලපන් ඕව රූව ජවනිකා විදියට , :P:P:P
  11. coolkasun

    මහින්ද ඔබාමා ජායාරූපය බොරුවක්ද?

    අර කොඩියක හෙවනැල්ල වෙන්න පුලුවන් , ඔච්චර සූම් කරාම යාලුව හරියට හොයන්න බෑනේ , ඔතනින් ඉමේජ් එක ෆේක් කියල ඔප්පු කරන්න කොහොමත් බෑ...
  12. coolkasun

    මහින්ද ඔබාමා ජායාරූපය බොරුවක්ද?

    අනේ මී හරකෙක් , අත් තියෙන විදිය බලපන් ගොන් ආතල් දෙන්න කලින් :lol::lol::lol::lol:
  13. coolkasun

    මහින්ද ඔබාමා ජායාරූපය බොරුවක්ද?

    අනේ යකෝ ෆොටෝ එකේ පික්සල් ගානින් උඩ සූම් කරාම මොකද්ද තියෙන්නෙවත් කියල හොයාගන්න පුලුවන්ද? එතන නිකන් කලු පාටට තියෙන්නේ , මම අහන්නේ , අලුතෙන් මිනිස්සුන්ව පින්තූරෙට දාල නියමෙට හදල පොඩි රෙදි කෑල්ලක් ගූ කර ගනීද? අනේ මන්ද ඔච්චරම මෝඩද කියල , උබට ෆේක් හොයන්න ඕන්නම් පික්සල් වැඩි එකක් හොයන් ඉදපන් 640*480...
  14. coolkasun

    මහින්ද ඔබාමා ජායාරූපය බොරුවක්ද?

    එතන මොකක් හරි ශැඩෝ එකක් තියෙනේ , අනික ඉතින් ඔච්චරම එඩිට් කරන්න දක්ස අය ඉන්නවනම් , ඔතන පොඩ්ඩක් හදාගන්න තේරෙන්නැද්ද? ලොල්
  15. coolkasun

    මහින්ද ඔබාමා ජායාරූපය බොරුවක්ද?

    ඉස්සෙල්ලා පින්තූර ලකුණු කරපන් අංශක ගාන හෙල්ලිලාද හොයන්න , ශිරන්තිගෙ සාරිය වෙනස් තියෙන විදිය , හිනාවෙන එක මහලොකු දෙයක්ද , ඔච්චර ෆොටෝ ගන්න එකේ , එකම ඉරියව්වක ඉදන් හිනා වෙන්න පුලුවන්නේ මේවත් එඩිට් කරපුව මචන් එකම විදියට හිනාවෙන්නේ... ලොල්
  16. coolkasun

    මහින්ද ඔබාමා ජායාරූපය බොරුවක්ද?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    No contents