එක්දාස් නවසිය අසූව දශකයේ ඉදං වර්ථමානය වෙනකන්ම ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි බයිලා ආරක ගී ගයන්නා කව්ද කියලා ඇහුවොත් ඒ.. නිහාල් නෙල්සන් මහත්මයා කියලා අවිවාදයෙන්ම පිලිගන්න පුලුවන්.....
එතුමා ගැනත් මතක් කලොත් නේද හොද.....
නිහාල් නෙල්සන් ස්ටේජ් එකට නැග්ගා ! මම ආසම ගායකයා ! කනට මී පැණි වක්කරනවා වගේ...