එහෙම කොරොත් ඉතින් , අරණ්‍ය වාසි හාමුදුරුවෝ කිහිප නමක් විතරයි සාසනේ ඉතිරි වෙන්නේ
පරාජිකා වෙලා video තියෙද්දී උන් වත් එලවගන්න බැරිව අනිත් අය ගැන මොන කතා ද ?
ඔච්චරම ඕන නම් විනය පිටකය ආණ්ඩුක්‍රම විවස්තාවට ඇතුලත් කරන්න කියන්නකෝ , එතකොට විනය කඩකරන අය උසාවියෙන් හරි උපැවිදි කරන්න පුළුවන් නේ