දුක අනුකම්පාව වැඩි වෙන දෙයක් වෙන්නත් එපැයි නේද බන්. හාල් වලට වඩා මිනිස්සුන්ට දුක වැඩි වෙන්නෙ මොනා වැටුනොත් ද. 🧐 කැකුළු හාල් තමයි හොඳම මම හිතන්නේ. අනේ අවුරුද්දට කිරිබත් ටිකක් හදන්න ගත්තු හාල් 250. කියලා බිම වාඩි වෙලා අඬ අඬ හාල් ටික බෑග් එකට දානකොට මිනිස්සුන්ගේ ඇස් වලින් සට සට ගාලා කඳුළු එද්දී...