:cool: අනේ මන්දා ඉතිං.. ෆිට් එකේ ඉන්නවා දෙන්නා පොඩි කාලෙ ඉදං.. හයර් එකක් ගියත්,පාටියකට ගියත්... වාහන කැඩුනමත් දෙන්නමයි චාටරේ කන්නෙ...
ගොඩක් අය ඔය කථාව කියනවා නං තමයි...
දැං ඕක නිසාම තමයි මට තනියෙං මේ ගමන එන්නත් බැරි.. එයාට බයයි කියන්නෙ :sorry:
බොන්න සෙට් වෙන්න කියන්න භෑ නේන්නං :sorry: ඒක නිසා...