යකෝ වයින් එකට වෙච්ච දේ ඇහුව නම් තොපි බඩවල් කපා ගන්නවා........:growl::nerd::dull:
මම තැඹිළි වයින් එක් හදල දාල තිබ්බා පැහෙන්න. ඇයි බං එළියේ තියන්න බෑනේ. අදුරේ තියන්න ඕනෙ. පැන්ට්රි කබඩ් එක ඇතුළට ම වෙන්න තියල තිබ්බේ. ඒක මචං පැසවන කොට ඉතිං අර රා ස්මෙල් එක එනවනේ. අපේ ගෙදර වැඩට ඉන්න ගෑණි-ඒ ගෑනි ගේ...