1. dath kimbula

    • එළකිරි ආණ්ඩුව - 2012 •

    මගේ සුදු පාතාලෙත් එක්ක.......:frown:
  2. dath kimbula

    EK Married Club

    මොකුත් නෑ.....කියල දුන්නා වැදගත් දෙයක්.........!!!!:yes: උඹට ඕව තේරෙන්නේ නෑ.......:frown: ගිහිල්ලා පරිසරය පොත බලා ගනින්......!!!!!:frown::dull::angry:
  3. dath kimbula

    • එළකිරි ආණ්ඩුව - 2012 •

    තෝත් කැමතිද එකවර -20කට.......!!!!:growl:
  4. dath kimbula

    • එළකිරි ආණ්ඩුව - 2012 •

    ඉතිං පැනපිය.......:growl::growl::dull: පැන්නත් නොපැන්නත් ඉතිං හැමදාම අතේ ම තමා.......!!!!!:dull::dull::rofl::P
  5. dath kimbula

    • එළකිරි ආණ්ඩුව - 2012 •

    හිපාටුවන් ට දෙන්නේ නෑ......!!!!:growl::growl: තොටත් -රෙප්........!!!!!:growl::growl:
  6. dath kimbula

    • එළකිරි ආණ්ඩුව - 2012 •

    පඩත්තර ටෝකට -රෙප්........!!!!:P:rofl::baffled:
  7. dath kimbula

    • එළකිරි ආණ්ඩුව - 2012 •

    අඩේ මේ...සසා.......:growl: තෝ මගේ දෝනිට මුකුත් සද්ද දාන්නේ නෑ හරිය.........:growl: එහෙම වුනොත් ආව දාට ගහනව ගෙම්බ ගැහුව වගේ අල්ලලා......!!!!!:growl::growl:
  8. dath kimbula

    EK Married Club

    නාකි වුනාට අපත නෑ ...හරිය........!!!!:nerd::nerd:
  9. dath kimbula

    EK Married Club

    හ්ම්.........!!!:nerd: මෙහෙම ඇහුවාම නොයත් බෑ, නිකං කට කහනව වගේ.........!!!!!:dull: වාරකන් තියෙන්නේ ඇත්තට ම මාස 5ක් විතර. මුල මාස 3යි අග මාස 2යි. හැබැයි මැද ටිකේදිත් අර සුපුරුදු ක්‍රමවලට මූදු යන්න බෑ........වෙන වෙන ක්‍රම තියනවා.....!! මෙහෙම කියල දෙන්න බෑ, ප්‍රැක්ටිකලි කරලම පෙන්නන්න...
  10. dath kimbula

    මොන රෙද්දක් ද??????:frown::frown::frown::frown: ගායනය මොකාද කියපිය........

    මොන රෙද්දක් ද??????:frown::frown::frown::frown: ගායනය මොකාද කියපිය........
  11. dath kimbula

    උඹේ වැඩේ බලාගෙන යමි. අපේ ගෑනිට බයයි ලු උඹව ගන්න කියන්න, අරක පත්තු වෙලා මොකක් හරි අඥ්ඥකොරොස්...

    උඹේ වැඩේ බලාගෙන යමි. අපේ ගෑනිට බයයි ලු උඹව ගන්න කියන්න, අරක පත්තු වෙලා මොකක් හරි අඥ්ඥකොරොස් වුනොත් කියලා!!!!
  12. dath kimbula

    EK Married Club

    කෝල් එකක් දෙන්නද සුරේක නංගිට මමත්....තොගේ පැණි පෙරිල්ල ගැන කියල........:growl::growl::angry:
  13. dath kimbula

    තෝ හිර වී ඇති ගීතය මට කියපිය...... නොදකින් මේ රංගයා චැට් එක කවදා හදල දෙයිද මංදා...... **ය ඉරෙනව...

    තෝ හිර වී ඇති ගීතය මට කියපිය...... නොදකින් මේ රංගයා චැට් එක කවදා හදල දෙයිද මංදා...... **ය ඉරෙනව බං මෙහෙම වී එම් ගහන්න ගියාම.......
  14. dath kimbula

    EK Married Club

    ලොරි ‍ටෝක් වලට වැඩ කෙරෙන්නේ නැත......:no::no: ළිදක් හොයා ගනින්......!!!!!:growl::growl::growl::growl:
  15. dath kimbula

    EK Married Club

    තාම නැත....:no:මේ පැත්තේ ආවොත් බේරගන්න පුලුවන් එකක් නම් කොයි මක්ක කරල හරි බේරල දෙන්නම්.:cool: ඥාන දත් නම් ආයේ නොගලවමි.:dull::dull: පේනව නේ බස් ලබ්බ ගේ ඥාණ දත් 4ම ගලවල දැන් ඌ ඥාණය රහිතව දාන සෙප්පඩ........!!!!:dull::dull:
  16. dath kimbula

    ඇද ගෙන එන්න එපා...... තෝ තොගේ විචාරය ලෑස්ති කරගෙන හිටපිය...... හෙට සිකුරු හෝරාව අල්ලා වැඩේ පටන්...

    ඇද ගෙන එන්න එපා...... තෝ තොගේ විචාරය ලෑස්ති කරගෙන හිටපිය...... හෙට සිකුරු හෝරාව අල්ලා වැඩේ පටන් ගනිමි....(ලෙඩ්ඩු පෝලිමක් උදේට නොහිටියොත්!!)
  17. dath kimbula

    EK Married Club

    තොගේ ලොරි ටෝක් වලට මම මොකටද තොට ජොබ් සෙට් කරන්නේ.....!!!!! වැඩේ අබල් කරමි........:eek: අර කේස්එක ගැන සහසුද්දෙන් රිපෝට් එක දුන්නම වැඩේ බකල්....... උඹට ළිද පමණි......!!!!!:yes::P:baffled:
  18. dath kimbula

    කොහෙද වල් බාවෝ ධනුෂ්කයා ඔන් ලයින්....... ඌ ඉන්න වෙලාවක දමමි. නැත්නම් අපි නිකං කඩං ගියා වගේ...

    කොහෙද වල් බාවෝ ධනුෂ්කයා ඔන් ලයින්....... ඌ ඉන්න වෙලාවක දමමි. නැත්නම් අපි නිකං කඩං ගියා වගේ ඒකෙන්...... ඒක හොද වැඩක් නොවේ. උගේ ආශිර්වාදාත්මක පණිවුඩයක් මුල් පිටුවට වැටීමට සෙට් කරය මම ඒක දාන්නේ........
  19. dath kimbula

    EK Married Club

    තෝ වැටෙන්නේ බොහෝ දුරට එයා යටතට........... එයාටත් අයිඩී එකක් තිබේ එළකිරියේ...... පරිස්සම් වෙලා හිටු.........!!තොට ගුටි කන්න වෙන්නේ:growl::growl:
  20. dath kimbula

    මගේ වෝල් එකට විරිත්තල යන්නේ නැතුව අන්තිම පීඑම් එකට හරි හමන් රිප්ලයි එකක් දාපිය. පැන්තට කියනව ද...

    මගේ වෝල් එකට විරිත්තල යන්නේ නැතුව අන්තිම පීඑම් එකට හරි හමන් රිප්ලයි එකක් දාපිය. පැන්තට කියනව ද නැද්ද? යූසර්52 ගෙන් පිලිතුරු නැත...... නැතිනම් පටන් ගත් තැනම වැඩේ ලොප් කරමි.......... :frown:

    No contents