දුප්පත් ඉස්කෝලෙක සර් කෙනෙක් මගෙන ඇහුවා සහතික 20ක් ප්රින්ට් කරලා දෙන්න පුලුවන්ද කියලා මචන් , මම තැන් කිහිපයකින්ම ඇහුවම උන් කියනවා අවම සහතික 100ක් වත් ප්රින්ට් කරන්න ඕන ලු.
ඉතින් මම බැලුවේ මගේ ළඟ තියෙන epson L130 එකෙන් ප්රින්ට් කරලා දෙන්න . ඒත් ඒ වෙනුවෙන් දැන් තියෙන Ink ඉවත් කරලා Pigment Ink...