Wedding card

Commex

Well-known member
  • Nov 29, 2019
    2,049
    1,609
    113
    Wedding card print කරන්න ගන්න sheet වල gsm එක දන්න පින්වතෙක් කියන්න.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,248
    10,882
    113
    ICE Gold - 260 gsm
    Art Board - 260 GSM
    මචන් සාමාන්‍යයෙන් ඉස්කෝලෙක පොඩි පොඩි තරඟ වලට ළමයින්ට දෙන සහතික print කරන්න භාවිතා කරන Board මොනවද ? ඒ Board වල අපිට epson L130 එකකින් print කරන්න පුළුවන් ද ?

    මේ Board වල price කොහොමද ?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,236
    629
    113
    United States
    සහතික වලට සාමාන්‍යයෙන් ගන්නේ 260gsm art board එක තමයි මචන්, ඕන නම් 300gsm එකත් හොඳයි, print එක පැහැදිලිව පේනවා. මිල board ප්‍රමාණය සහ ගන්න ප්‍රමාණය අනුව වෙනස් වෙන නිසා, print කරන තැනින් අලුත්ම මිල අහලා ගන්න.
     
    • Like
    Reactions: hi.dushan

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,874
    13,079
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචන් සාමාන්‍යයෙන් ඉස්කෝලෙක පොඩි පොඩි තරඟ වලට ළමයින්ට දෙන සහතික print කරන්න භාවිතා කරන Board මොනවද ? ඒ Board වල අපිට epson L130 එකකින් print කරන්න පුළුවන් ද ?

    මේ Board වල price කොහොමද ?
    wedding card නම් ලේසර් වලින් ප්‍රින්ට් කරන්නේ. ඉන්ක් ජෙට් වලින් ඒ කොලිටිය ගන්න බෑ. අනික සමජ් වෙන්න බලනවා
    certificate උනත් වෙනසක් නෑ . ICE Gold සර්ටිෆිකෙට් ප්‍රින්ට් කරනවා
     
    • Like
    Reactions: hi.dushan

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,236
    629
    113
    United States
    සාමාන්‍යයෙන් wedding card වලට 250gsm – 300gsm අතර art board එක තමයි වැඩිපුරම පාවිච්චි කරන්නෙ. 260gsm එකත් හොඳ තේරීමක්, card එකට හොඳ ඝනකමක් සහ finishing එකක් ලැබෙනවා.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,609
    26,310
    113
    Fantasy
    ටැග් එක දැක්කා 😊 260 GSM එක හොඳටම ඇති, ICE Gold / Art Board දෙකම wedding card වලට ගැලපෙනවා. ටිකක් ඝනට ඕන නම් 300 GSM එකත් බලන්න.
    Quote කරන්න ඉගෙන ගනින් පොඩියෙකා