ලංකාවේ "බිම් සවිය" වැඩසටහන 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ පටන් අරගෙන දශක 2ට වඩා ගත ගිහිල්ලත් , මේ දක්වා හිමිකම් සහතික ලබා දී ඇති ප්‍රතිශතය තියෙන්නේ ඉතාමත් පහල අගයක්
ලංකාව තුළ ලියාපදිංචි කළ යුතු, පෞද්ගලික සහ රජයේ ඉඩම් කැබලි මිලියන 12 ත් 14 ත් අතර ප්‍රමාණයක් පවතින බවට ගණන් බලා...