නෑ බන්. ලංකාවෙ මනුස්සයා හෙනම මෝඩයි. වැඩ කරපු මිනිහා එලවලා පච ගහපු කවදාවත් මොකුත්ම වැඩක් නොකරපු අමු බූරුවෙක් ජනාධිපති කරා. අන්න ඒ මෝඩ කමට පාඩමක් ඉගෙන ගන්නම ඕන. ඇත්තටම ඡන්ද දායකයොන්ට IQ test එකක් තියලා සුදුසුකම් තියෙන අයට විතරක් ඡන්ද අයිතිය දෙන්න ඕන. එහෙම කරොත් ලංකාවෙන් 10%ක් වත් test එක පාස් වෙන...