1. hi.dushan

    Your Facebook account has been suspended

    කිසිම දෙයක් කරන්න දෙන්නේ නෑ මචන් redirect කරනවා Upload a verification selfie කියන තැනට
  2. hi.dushan

    Your Facebook account has been suspended

    මටත් එහෙම හිතුනා , මේක ගොඩ දාගන්න විදියක් නැද්ද මචන් ? kohomada karagaththe machan ? ------ Post added on 1781428666
  3. hi.dushan

    Your Facebook account has been suspended

    meka godaganna kramayak nadda machan ?
  4. hi.dushan

    Your Facebook account has been suspended

    2010 විතර account එකක් මචන් , friends ල 4000ක් විතර හිටියා , කරපු එකකම වැරැද්ද කියලා හිතෙන්නේ, යම්කිසි වෘතීය ප්‍රශ්නයක් ගැන වෙන එකෙක් දාපු පොස්ට් එකකට ඊට අදාල ලංකාවේ ප්‍රසිද්ධ වෘතීය සමිති කාරයෙක්ගේ වැඩ ගැන විවේචනාත්මක comment කිහිපයක් දැම්මා ( ඕකා මහා තිරිසන් කාලකන්නියෙක් සාමාජිකයෝ ගැන හිතන්නේ...
  5. hi.dushan

    Xiaomi 17T

    ඔය xiaomi redmi phone වල os එකේ ads පෙන්නනවා නේද බන් ? කොච්චර අයින් කලත් හරියන්නේ නෑ කියනවා නේ
  6. hi.dushan

    Your Facebook account has been suspended

    Video verification dunnada ? ita passe da suspend une ?
  7. hi.dushan

    hybrid 5Kw solar ekak gahanna kohomada?

    මචන් උඹලා 5Kw hybrid system එකට දෙන්නේ 15KWh බැටරි එකක් ද ?
  8. hi.dushan

    Your Facebook account has been suspended

    kohomada karagaththe machan ?
  9. hi.dushan

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිරිවෙහෙර සෑ රදුන් අභියස විශේෂ පූජාවක් පවත්වයි

    පොරට දේවාලේ කපුවෙක් වෙඩි තියපු දවස් වල , video එකක් share උනා පොර කලිසමයි t shirt එකක් ඇඳගෙන, පොරගේ ගෑනියි ලමයයි එක්ක ඉන්න එකක්, දැන් නම් ඒ video එක හොයාගන්න නෑ වගේ , ආතල් ජිවිත තමයි
  10. hi.dushan

    කොච්චර පුක හෙදුවත්

    අඩෝ @redux යුදෙව් සර්ලට පුක දීලා කටටත් ගන්න අතරේ, උඹේ අම්මයි ගෑනියි Tramadol ගේ පුකට දිව දාන්න පොරකන්නේ මොකද බන් ? 🤮 :sick:
  11. hi.dushan

    Drill එකක්

    machan stanley kiyala thiyena brand eka hodayi da ?
  12. hi.dushan

    :love2: Introducing Gemini 3.5 Live Translate

    මේ video එකේ ඉන්නේ හෙළ සිංහලයෙක් ද බන් ? ඌ සිංහලෙන් කතාකරනවා 2.38
  13. hi.dushan

    :love2: Introducing Gemini 3.5 Live Translate

    මේ video එකේ ඉන්නේ හෙළ සිංහලයෙක් ද බන් ? ඌ සිංහලෙන් කතාකරනවා 2.38
  14. hi.dushan

    Drill එකක්

    power tool nam ithin ape @NEMISIS thamayi nathnam ape @PHBhagya akkaa
  15. hi.dushan

    Your Facebook account has been suspended

    අඩෝ මගෙත් අවුරුදු 10ක් විතර පරණ fake account එකක් තිබුනා , දැන් එකට verification එකක් ඉල්ලනවා , මොකද බන් කරන්න ඕන ?
  16. hi.dushan

    Barista ගියා පළවෙනි දවස

    franchise business model eka neda thiyenne unge ?

    No contents