චේතනාහං භික්ඛවේ – කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති – කායේන වාචාය මනසා. “ මහණෙනි , මම චේතනාව කර්මය යැයි කියමි , සිතින් සිතා කයින් වචනයෙන් හා මනසින් කර්ම රැස් කරයි .“
මෙහෙමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ , දැන් ඉන්න අය නම් ඔය සේරම පටලවාගෙන තියෙන්නේ
වර්තමානයේ බොහෝ බෞද්ධයෝ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා...