1. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඌට ඒවා මතක නෑලු :lol:
  2. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ජෝන් සීනයි.. සිද්ධාලේප වෙද මහත්තයයි, නාට්ටාමිලයි, ඉබ්බොයි.. :shocked:
  3. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    බොට තරං නං අපිට දරා ගන්න බැරි වෙයි... බලමු.. දවසක ඔහොම උනොත් මං ඉස්සෙල්ලම කථා කරන්නෙ උඹට :yes::D
  4. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    නිවේදක තැන ජබුක් :lol:
  5. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අම්මෝ බං උඹෙ කාමරේ කී දෙනෙක් හිටියද ? :shocked:
  6. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ජයා වැඩකාරයා ලු... :shocked: :lol::lol: සස්ලිට් කියන්නෙ බොලං :shocked::lol:
  7. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    විරහා සීන්,දුක් සීන්,බූට් සීන්.. හැම තිස්සෙම මතක් කර කර වද වෙන්න ඕන නෑ නේද.. හරි මට මෙහෙම දෙයක් මෙන්න මේ කාලෙදි උනා... දුක හිතුනා තමයි... ඒත් ඊට වඩා දෙයක් නෑ.. කියලා හිතලා වෙන දෙයක් ගැන හිත යොමු කරන්න බැරි ඇයි ? බැරි නෑ පුලුවං... වලේ හිටියොත් වලේමයි.. එත් ගොඩ ඇවිත් බැලුවම ලෝකෙ කොච්චර දේවල්...
  8. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    බලපං බං 11.30ත් උනා :sorry:
  9. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    යකෝ.... ලව් ලව් ලව් ලව්.... කාලීන සීන් කථා කරන් නැද්ද අද... අර දැරීවි මරපු එක ගැන කථා කරන් නැද්ද ? :nerd::nerd::sorry:
  10. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඒත් දැං .... අතීතය දිහා හැරිලා බලන්න... ඒ අතීතයේ නොසැලුනු මතක සටහනක් ජීවමානව ඉන්න එක කොච්චර දෙයක්ද... දිගුකල් වැජඹේවා :yes:
  11. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    විවාහ රෙජිස්ටාර් ලගට :nerd::cool:
  12. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කමෝන් මුස්තාපා......දැං දුක් සීන් ඇති බං
  13. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    S2 එකෙං බියගමෙං සෙට් වෙලා ඉන්නවලු.. අද නං කොසු මැල්ලුම තමයි :shocked::lol:
  14. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    විවාහ රෙජිස්ටාර් ලගට :nerd: :cool:
  15. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මං හිතන්නෙ මං ඒ තලයට තාම ඇවිත් නෑ මචං.. උඹ කියන එක ඇත්ත වෙන්න පුලුවං.. ඒත්........ මට තේරෙන්නෙ නෑ :no: වෙලාව ආවම කාලයා මේ හැමදෙයක්ම විසදයි
  16. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මේවා ඇහුවම අපිට වෙලා තියෙන්නෙ මොනවද කියලා හිතෙනවා බං :yes::D
  17. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :D;) පන්සල් යන්නෙ නැතුව අරහෙ ගියා නං ඉවරයි කියලා මුං තාම දන් නෑ ;) :shocked::lol:

    No contents