ලංකාව කියන්නේ ලබන ආදයමෙන් ගත්ත ණය වල පොළී ගෙවන රටක් , ඒක වරද්ද ගත්තේ 1978 දී. ඉතින් මේව අඩුකරන්න මහජනයාට බදු පණවනව , වාහන මිල අඩුවුනේ ලෝක බැංකුවෙන් ණය වගයක් ගැනීමේ උවමනාව මත , පාන් පිටි මිල වැඩිනම් ඒක වැඩිකරන්න වෙනව , හැමදේකටම සහන දෙන්න බෑනේ , දැන් එකෙක්වත් කියනවද ගොවියන්ට දෙන පොහොර ගැන...