මොන හුත්තක්ද බන්. දැන් ගහපු ඉරාන් නැව ඉන්දියාව එක්ක naval drills කරලා ආයෙ Iran වලට යන ගමනුයි උන්ට ගැහුව කියන්නෙ. එතකොට ඉන්දියාව ඇතුලත් වෙන්නෙ නැද්ද අවධානම් කලාපයට ? හැබැයි ඉරාන රට පවු බන්. යුද්දෙ කාලෙදි අපිට ගොඩක් උදව් කරා. අපි ඉරාන් එක්ක ඉන්න ඕන. අපිට සල්ලි නැති කාලෙ අපේ තේ කොළ අරන් එයාලා අපිට...