පොඩි උත්තමයො දෙන්නගෙ හතරවෙනි මාසෙ තමා මේ ගෙවෙන්නෙ

AnuradhaRa

Well-known member
  • උඹල කිව්වත් වගේ, කොටි පුල්ලි තියෙන එකාගෙ කන් උඩට උල් වෙලා. මයිලුත් තියෙනව උඩට, කැලෑ බළලුන්ගෙ උඹල දැකල ඇති ඒ වගේ තියෙනව
    කලු පැටියට වඩා මෙයා ලොකුයි. දෙන්න සනීපෙන් ඉන්නව
    පොටෝ එකක් දාන්නංකො පස්සෙ
     

    Its Me Im Back II

    Well-known member
  • Feb 20, 2026
    406
    477
    63
    1772794007318.png
     
    • Love
    • Like
    Reactions: NRTG and AnuradhaRa