මචන් වැරදියට හිතන්න එපා මම මේ දේවල් කියන්නේ උඹේ අඩුපාඩු හදාගන්න.
මම කේන්දර කිහිපයක්ම උඹේ සයිට් එකෙන් චෙක් කරා , හැම එකේම රාශි කේන්දරයේ ග්‍රහ පිහිටීම් නිවැරදියි , නමුත් හැම එකේම නවාංශක කේන්දරයේ ලග්නය සහ ග්‍රහ පිහිටීම් වැරදියි.
ඒ කියන්නේ මුලික පදනම වැරදියි , ඉතින් ඒ වැරදි පදනම් කරගෙන කියන අර්ථ...