ඉතින් මං ඒක කියල තියෙන්නෙ පෝස්ට් එකේ මං හිතන විදියට. පවුල් ජීවිතයට ඇතුළත් වූ අය හිටන් ඉන්නව එළකිරි නිසා. ඒ වගේ ම අවුරුදු ගානක් ආදරය කරල ඒව නැති වුණ අයත් එළකිරි එකේ ඉන්නව මං දන්න විදියට. අවුරුදු ගානක් එළකිරි එකෙන් ම දැනගෙන තවම ආදරය පවත්වාගෙන යන අයත් ඉන්නව. :)
මටනම් එළකිරි නිසා ඔන්ලයින් ආදරයක්...