1. Dinushasankalpa

    2013 Jan 10 - ElaKiri Radio! - Style of Music with It's My Style

    :shocked: වැඩේ සෑහෙන්න දරුණුයි... හැගීම් දැනීම් නැති වෙනකංම කරතව්‍යය කරගෙන වගේ... :sorry: මානසිකව හැදිලා.. පස්සෙ තුවාල වලට බේත් දාගමු මචං :sorry:
  2. Dinushasankalpa

    2013 Jan 10 - ElaKiri Radio! - Style of Music with It's My Style

    නොයිදුල් කිව්වෙ ප්ලාස්ටික් සර්ජරි එක්ක කරලා අර ගෙවිච්ච ඒවා ෆිල් කර ගත්තට පස්සෙ වැන්ටයෑ... බය වෙන්න එපා බං.. ආයෙ ආදායම් මාර්ගෙ හදා ගන්න පුලුවං තුවාල සනීප උනාම :yes::yes::sorry:
  3. Dinushasankalpa

    2013 Jan 10 - ElaKiri Radio! - Style of Music with It's My Style

    :yes::sorry: හැබැයි බං වීඩියෝ එකේ රීමේක් එකක් කරන්න තිබුනා.. පූසාවයි ,සසාවයි,ජයන්තයාවයි අර අහින්සක බැදපු කෙල්ලවයි දාලා...:(
  4. Dinushasankalpa

    2013 Jan 10 - ElaKiri Radio! - Style of Music with It's My Style

    කියලා හිතං ඉන්න මීයෙක් :sorry:
  5. Dinushasankalpa

    2013 Jan 10 - ElaKiri Radio! - Style of Music with It's My Style

    එහෙනං මීයෙක් වගේ පූසෙක් ද ? :sorry:
  6. Dinushasankalpa

    2013 Jan 10 - ElaKiri Radio! - Style of Music with It's My Style

    ගැලපෙන සින්දුව නෙහ් ;)
  7. Dinushasankalpa

    2013 Jan 10 - ElaKiri Radio! - Style of Music with It's My Style

    ඔය පශ්චාත් භාගෙ පැය කීයක් පරිහරනය කලාට පස්සෙද සසා උඹව පොළඹවා ගත්තෙ උගෙ පැත්තට කථා කරන්න ? :sorry:
  8. Dinushasankalpa

    2013 Jan 10 - ElaKiri Radio! - Style of Music with It's My Style

    සස්ලිට් අයියා පෙරේතයා වගේ හොටු පෙරාගෙන අඩනවා නං .. හා :sorry:
  9. Dinushasankalpa

    2013 Jan 10 - ElaKiri Radio! - Style of Music with It's My Style

    මේවා උඩ ඉන්න දෙයියන්ටම පෙනීයං :sorry:
  10. Dinushasankalpa

    2013 Jan 10 - ElaKiri Radio! - Style of Music with It's My Style

    උඹ අනිත් මීයො බාවන්න කලිං සස්ලිට් මීයා බාවලා ඉදපං.. දැනට දෙන්නෙක් ට්‍රයි කලා ලු.. එකෙක්ටවත් බැරි වෙලා... :lol::lol:
  11. Dinushasankalpa

    2013 Jan 10 - ElaKiri Radio! - Style of Music with It's My Style

    අර කාලයක් එන්නෙ නැතුව හිටියෙ.. අන්න ඒ කාලෙ තමයි බං ඒ අහස පොලොව නුහූල්ලන අපරාදෙ උනේ.. :sorry:
  12. Dinushasankalpa

    2013 Jan 10 - ElaKiri Radio! - Style of Music with It's My Style

    ඇයි බං... සමකෝණී ත්‍රිකෝණයකි :shocked::lol:
  13. Dinushasankalpa

    2013 Jan 10 - ElaKiri Radio! - Style of Music with It's My Style

    අනේ මෙවත් විපත් තවත් නොවේවා...:sorry:

    No contents