මමත් ගොඩක් දවසක ඉඳන් යන්න හිතාගෙන ඉන්න තැනක් , තවම යන්න උනේ නෑ මචන්
පුළුවන් නම් අද ගමන ගැන සම්පුර්න විස්තරයක් දාන්න , ගියපු විදිය එතනට ගියාට පස්සේ වැඩ කටයුතු සිද්ධ වෙන විදිය , දානේ දීපු විදිය වගේ දේවල්
first time ආරාමයට යන කෙනෙක් පිළිපදින්න ඕන හැසිරෙන්න ඕන කරන්න ඕන දේවල් වගේ A - Z විස්තර...