නොපෙනෙන ගැඹුරක් දක්වන ගිතයක වගතුග.............
බොල්පිණි වෑහෙන වේලාවේ........
EHCZiaHvUXI
රූකාන්ත ගුණතිලක, අතිවිශිෂ්ට දක්ෂතා ඇති ගායකයෙකු වී නමුදු අපේ රටේ කුහක විචාරයේ ප්‍රතිඵලයක් ලෙස පීචං ගීත ගයන්නෙකු ලෙසට හංවඩු ගැසූ ගායකයෙකි. නමුත් ඔහු විසින් ගයන්නට යෙදුනු මේ ගීතයේ ජීවිතය, භවය පිළිබද ව දක්වන...