ප්‍රේමකීර්ති, ඔහු ගේ පවුල් ජීවිතය සහ නිර්මාණ කරනය..........
මචංලා මම මේක දාන්න හිතුවේ මේ ත්‍රෙඩ් එකේ දී ප්‍රේමකීර්ති මහතාණක් සහ එතුමා ගේ පවුල් ජීවිතයේ හැල හැප්පීම් ගැන යම් වැරදි තොරතුරු මම දැක්ක නිසා. ප්‍රෙමකීර්ති මහතානන් ගේ පවුල් දෙකම, පලමු විවාහය සහ පසු විවාහය, මගේ පවුලේ මිතුරන්. (ඒ මිතුරුකමට...