උබට ඕනෑම විදියකට ඕන මගුලක් හිතාගනින් , ඒකට අපිට කමක් නෑ , උබ කියන්නේ ඕනෑම එන එකෙකුට දෙන්න කියලද? එහෙම බෑ , මේක ඉතිහාසයක් , සංස්කෘතියක් , ජාතියක් , දහමක් තියෙන රටක් , ඒකට හානිකරන්න එන වුන්ට මෙහෙ ඉඩ නෑ , අපේ කම , අපේ ස්වෛරී භාවය , ඒකට අත තියන්න කාටවත් බෑ , ත්‍රස්තයන් අතුගෑව වගේ , මේ දේවලත් අපි...