1. Dinushasankalpa

    EK Married Club-4

    අනේ මට යන්න කලිං උදව්වක් කරන්න.. මං ගියා කියලා මේ මේ අයට කියන්න... කියලා කිව්වා.. ඉතිං ආයෙ එන්නෙත් නෑ නෙ.. මාත් ඔහෙ කියලා දැම්මා.. අන්තිමට මටමයි කෙලඋනේ.. :sorry:ගහනවා ‍මේ කී ‍බෝඩ් එක පොලේ.. :growl:
  2. Dinushasankalpa

    EK Married Club-4

    1- ඕක අපේ තාත්තටයි අහන්න ආස වෙලා තියෙන්නෙ... හරි මං කියන්නං.. 2- රෝගිනිය ඒ සින්දුව විතරක්මද මන්දා කිව්වෙ... ඉස්සර නං රූපවාහිනියෙ ඕක යනවා.. ලගදි නං දැක්කෙ නෑ.. මං හරි ආසයි ඒකෙ එකෝඩියන් පාට් එකට
  3. Dinushasankalpa

    EK Married Club-4

    පේන විදිහට තරි මාමා විතරයි වගේ නෙහ් නොකන්නෙ.. බලමු මොකක් හරි කරන්න.. :yes:
  4. Dinushasankalpa

    EK Married Club-4

    දෙයියනේ එහෙම උනුත් ඉන්නවද ? :sorry: එතකොට කොයි වගේ ඒවද උං කන්නෙ ? චිප්ස් ? :confused:
  5. Dinushasankalpa

    මොකද~වුනේ....?

    හැබැයි ඌත් ගෑනිට බයයි :yes::sorry:
  6. Dinushasankalpa

    EK Married Club-4

    එස් ටූ එකෙ කෑදරේ... කක්කුස්සියෙ ජරමරේ.... රත්නසිරිට රෙන්න බැරුව... ලන්දෙ පැන්නා කලුවරේ...
  7. Dinushasankalpa

    EK Married Club-4

    එතකොට පෝක් ? :sorry:
  8. Dinushasankalpa

    EK Married Club-4

    මේ සිකුරාදා ශෝ එකේදි... අර නන්දා මාලනී කියන සින්දුවක් තියෙනවා.... ලගදි කිසිම රේඩියෝ එකක ඇහුනෙ නෑ.. මටත් මුල මතක නෑ..මැදිං කොටසක් දාන්නං.. ( උඩිං ගියාද යටිං ගියාද මොන මගුලකිං ගියාද මම දන්නේ නෑ.. :cool: ) ඒකයි... ඉවාන් පවුලූෂා(දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ ).... කියන සින්දුවත් ඕනේ..
  9. Dinushasankalpa

    EK Married Club-4

    :sorry: මං අන්තර්ජාල ජීවිතයයි සැබෑ ජීවිතයයි පටලගන්නෙ නෑ අයියෙ.. ( කොපිරයිට්ස් - කොස් පොල් මාමි )
  10. Dinushasankalpa

    EK Married Club-4

    :yes: මං අහිංසකයා දෙයියනේ... මුංට පනිවිඩයක් ගෙනාවමත් මාවමයි අල්ලලා ලිදේ දාන්නෙ :sorry::(
  11. Dinushasankalpa

    EK Married Club-4

    නෑ නෑ .. ඒක නෙවෙයි... ඒක යථා කාලයේ සිදුවෙයි.. මං කිව්වෙ අර මං ඉල්ලපු සින්දුව දැක්කෙ නැද්ද ? :sorry:
  12. Dinushasankalpa

    EK Married Club-4

    beef
  13. Dinushasankalpa

    EK Married Club-4

    ඒ උනාට සුපර්මාකට් එකකින් මිසක්.. අපේ පලාතෙ කොහෙවත් නෑ දැං ඒවා හොයා ගන්නවත්... මර්වින් ලොක්කා කෙලියා නෙහ්.. ඔබතුමන්ලා ඒවා පරිහරණය කරන අයද ? ( අර දවසට ඉගියක් විදිහට ඇහුවෙ ;) )
  14. Dinushasankalpa

    EK Married Club-4

    එයා ඕන එකක් කරගත්තදෙං අයියෙ.. මට එව්ව දේ මං කිව්වා...:yes::sorry:
  15. Dinushasankalpa

    EK Married Club-4

    මට හොද වැඩේ අනුං එවන ඒවා මෙතන කියවනවට... :sorry: මාත් පනිනවා කෝච්චියකට :(
  16. Dinushasankalpa

    Grilled Chicken Sandwich (Cooking Video-Sinhala)

    එළකිරි :cool:
  17. Dinushasankalpa

    EK Married Club-4

    කෝ මගෙ එකට රිප්ලයි ? :sorry:
  18. Dinushasankalpa

    EK Married Club-4

    පොඩි අයට හොදයි නේද අර කන්නැති මස් පීකුදු ? :confused:
  19. Dinushasankalpa

    EK Married Club-4

    මං හිතං උන්නෙ එඩිංබරෝ තමා හොද කියලා..:sorry: අළුත් එ‍කත් හොයලා බලන්න ඕනෙ
  20. Dinushasankalpa

    EK Married Club-4

    එඩිංබරෝ එක රහ නැද්ද ?:confused:

    No contents