අනිවාර්යෙන් ඒක තමා වැදගත්. ගොඩක් වෙලාවට ඔය වගේ දේවල් කරද්දි ටික කාලයක් තමයි ඒ අයට ඔව කරන්න හිතෙන්නෙ. ඊට පස්සෙ ඒකෙන් වෙන දෙයක් නෑ කයිල තේරුම් ගත්ත ම නවතිනව. හැබැයි අපේ සාමාජිකයන් ඒ අයගෙ දේවල් පස්සෙ එළව එළව ගිහින් කථා බහ කරද්දි, ඒ අයගෙ ඒවට පිළිතුරු දෙද්දි ඔය දේවලි දිගින් දිගට යනව. ඔය පිළිතුරු...