පළමුවෙන් ම සියලු ම බලාපොරොත්තු, අරමුණු ඉටුවෙන සුභ ම සුභ නව වසරකින් හෙබි උපන්දිනයක් වේවා කියල ප්‍රාර්ථනා කරනව!!
හැමදාම වගේ අපූර්වත හා ආදරය හා වෑහෙන අලංකාර ගීත එකතුවක් අපගේ සවන් හා සිත් සනසාලන්නට රැගෙන ආපු ගෝමිට බොහොමත් ම ස්තූතියි. ඒ වගේ ම හැමදෙනාගෙ ම ගීත තිළිණයන් ලබාදුන්නාට හා ආදරනීය ව හා...