1. Dinushasankalpa

    EK Married Club-4

    :shocked::sorry: අමතක උනා.. කොහොමද ඒක දාන්න ඕනෙ ?
  2. Dinushasankalpa

    EK Married Club-4

    මට කියපු මෙලෝ සංසාරයක් තේරුනේ නෑ.. සමහරවිට ඔය ස්මාට්ෆෝන් ගැන මා සතුව ඇති අල්ප දැනුම නිසා ඔබේ මුහුකුරා ගිය රැඩිකල් සිතුවිලි නොවැටහීමක් වෙන්න පුලුවං.. J B කිව්වෙ ජස්ටිං බීබර් ද බං ? :sorry:
  3. Dinushasankalpa

    EK Married Club-4

    :frown::growl::angry: ඈ බොල ගොන් හොට්ටෝ..... :angry: කට තියෙන පලියට, :angry: කම්පියුටර් එකක් ඉස්සරහා වාඩි වෙලා :angry: ටයිප් කරන්න පුලුවන් උන පලියට, :angry: ගොන් කතා කියන්න එපා :angry: :frown::growl: තෝ ආයේ මට කතා නොකරට කමක් නෑ...... :no: :frown: :angry: :growl: :angry: :frown: :angry: :growl:
  4. Dinushasankalpa

    EK Married Club-4

    Samsung Galaxy S II Skyrocket i727 එකක් ගෙන්න ගන්න පුලුවං 50-55 දෙද්දි :yes: මෙහෙ තියෙන ඉන්ටනැශනල් වර්ශන් එක නෙවෙයි.. යූ එස් වර්ශන් එක.. 4G LTE තිබේ :cool:
  5. Dinushasankalpa

    2013 Jan 08 - ElaKiri Radio ! - Remix Show with DJU9

    ඔන්න අපිත් අහං ඉන්නෙ
  6. Dinushasankalpa

    EK Married Club-4

    හැම මිනිහම හැම එලවලුවම කන්න ආසද ? :nerd: අන්න ඒ වගේ තමයි... ICS වලට වඩා මට GB හොදා.. :cool:
  7. Dinushasankalpa

    EK Married Club-4

    U එකේ ඉන්ටර්නල් මෙමරි විතරයි ‍නේද ? 4GB :sorry: Ray ,Arc S, - 32 වෙනකං පුලුවං
  8. Dinushasankalpa

    EK Married Club-4

    ගන්නවාමයි කියවන්නෙ S2 එකක් :cool: :lol:
  9. Dinushasankalpa

    EK Married Club-4

    දැං 33ක් වගේ වෙන්නෙ :yes: http://www.gsmarena.com/sony_ericsson_xperia_ray-3972.php
  10. Dinushasankalpa

    EK Married Club-4

    මං ලග තියෙන්නෙ රේ එකක්.. තාම නං කිසිම අවුලක් නෑ.. ඔය එක එක ඇප්ලිකේශන්,ගේම්ස් ,නැවිගේටින් සෝෆ්ට්වෙයා.. බබා වගේ වැඩ.. :cool::yes:
  11. Dinushasankalpa

    EK Married Club-4

    සෝනි යූ එකක් හරි ආර්ක් එස් හරි.. රේ එකක් හරි ගනිං.. අර තරං ගානක් යන් නෑ.. බ්‍රෑන්ඩ් නිව් ම 35ක් වගේ වෙයි :yes::yes: එස් ටූ අරං උඹ මොනවා කරන්නද බං.. ඉතුරු සල්ලි වලිං ලැට් එක හදන්නත් පුලුවං :cool:
  12. Dinushasankalpa

    EK Married Club-4

  13. Dinushasankalpa

    EK Married Club-4

    This website is offline No cached version is available What's wrong? The most likely causes: The server is down for maintenance There may be a network problem The site may be experiencing excessive load Retry for a live version of the site What's CloudFlare? This...
  14. Dinushasankalpa

    From EK Radio Team Maharagamata Wahinawalu Hena Gagaha

    උම්මා දීලා රෙදි ගලෝගෙන:love:
  15. Dinushasankalpa

    EK Married Club-4

    :eek::eek: ඇත්තටම කෝ ඌ.. ?
  16. Dinushasankalpa

    EK Married Club-4

    දාපං දාපං දැං ඉතිං :sorry:
  17. Dinushasankalpa

    EK Married Club-4

    :sorry::sorry: ok:( ena ekak ne neh :(
  18. Dinushasankalpa

    EK Married Club-4

    සැන්දෑ වලාවන් පා වුනාවේ....... වැල්ලේ මා තනිවූ වේලේ.......... ඇය එන්නීදෝ...මග එන්නී දෝ.... සිතෙහී නම් සැකයක් ඇතේ......:cool:
  19. Dinushasankalpa

    From EK Radio Team Maharagamata Wahinawalu Hena Gagaha

    ජයන්තයා පව් යකෝ.. රෙදි ගලෝගෙන උම්මා දීලා
  20. Dinushasankalpa

    Kingston 1TB ප්‍රෙඩේටර්.

    පට්ට පට්ට.. වැඩේ වගේම ගානත් ඇති

    No contents