මධ්‍යම විදුලි පණිවුඩ කාර්යාලයේ කාල බෝම්බයක්
14 දෙනෙක් මරුමුවට
144 කට තුවාල
දිනය 1986 මැයි 07 වෙනිදා ය.
ස්ථානය : කොළඹ මධ්‍යම විදුලි පණිවිඩ කාර්යාලයයි.
වෙනදා මෙන්ම එදිනද මධ්‍යම විදුලි පණිවිඩ කාර්යාලය බොහෝ කලබලකාරී ස්වරූපයක් ගෙන තිබුණි. දිනයේ දහවෙනි පැය ගතවෙමින් තිබුණු නිසා මේ තත්ත්වය...