මම බයිබලේ ගැන දන්නේ නෑ බන් කුරානය සහ හදීස් ගැන ඕන නම් උඹට කියලා දෙන්නම් , හදීස් වලිනුත් බුහාරි , අබු දාවුද් , තිර්මිදී, තසාඉ , ඉබ්නු මාජා, අහමද් , බෛහකි වගේ ඒවා ගැන සුපිරියටම කියලා දෙන්නම්
මොහොමඩ් නබී තුමාගෙ පස්වන බිරිඳගේ නම සෙනාබ්.
මෙකනම් ටිකක් අප්සට් කතාවක්.
මෙයා සයිඩ් කියන මොහොමඩ්...