සමහර අය කරන වැඩ , ප්‍රතිචාර දක්වන විදිය , කියන දේවල් දැක්කම උන්ගේ පරණ ආත්මේ මතක් වෙනවා . මමත් 2009 ඉඳන් නේ බන් ඕවා බලාගෙන ඉන්නේ . උන් ඉතින් දේශපාලන හේතු ඇතුළු විවිධ හේතු නිසා ආත්මේ මරුකරගත්තම අපි මොකටද ඕවා අවුස්සන්න යන්නේ, අලුත් එකක් එක්ක කතාකරන විදියට කතාකරලා ඉන්නවා :P