දවසම බම්ප් වූයේ නැත මේ නූල...
කුමකින් කුමක් හෝ සිදුවී ඇත අවුල...
දෙවෙනි වසර ගෙවනා සමගින් පවුල....
රත්නෙගෙ ගෙදර බොන කාපර් වෙරි හවුල.... :cool::lol:
රත්නේ බයිට් එක සප්ලයි කරමින්නේ....
සන්බෝයි ඇගේ තරමට වැඩ පෙන්වන්නේ...
කොස් පොල් මල් කවිය තරි සමගින් බොන්නේ...
දන්තයා පැත්තකිං බීබීකිව් දෙන්නේ...