ඇයි බන් ගොන් කථා කියන්නේ ,කිසිම ආසනයක සමස්ථ මනාප ආසන සංවිධායකට යන්නෑ , ඒක කැඩෙනවා , හැම තැනම එහෙමයි.. මර්වින් මැරය උනත් මිනිහ වැඩ කලා , එතකොට ඔය වැලි ගොඩ දාන මිනිස්සු , කසිප්පු පෙරන මිනිස්සු , තව ඔය වගේ වැඩ කරන මිනිස්සුන්ට පොලීසියෙන් අල්ලන වෙලාවට වගේ උදව් කලා , කවදාවත් පොඩි මිනිහට හානියක් කලේ නෑ...