ඇයි ඒ වටිනා වස්තූන් දැක්කහම තොපිව කහනවද? උබල වගේ උන්න වැදගත් නොවෙන්න පුලුවන් , ඒත් අපිට වැදගත් , ලෝක සත්‍ය පෙන්වා දුන් ගෞතම බුදුන් ජීවමානව නැති නිසා නිර්මාණය කරන ලද්දකට අපි ගෞරව කරනවා , ඒ වගේම සියවස් ගනනක් පැරණි සංස්කෘතික දායාද. උබලට බෞද්ධ සිද්ධස්ථාන විතරද විනාශ කරන්න පේන්නේ, මිසරය , ඊජ්ප්තුව ,ඒ...