හැමදා ම වගේ ඉතාම අලංකාරව, ලයාන්විත ව හා ආදරනීය ව මේ වැඩසටහන කළාට බොහොමත් ම ස්තූතියි ගෝමි. අපූරුයි!. එ වගේ ම හැමෝගෙම දීර්ඝ වූ ගීත තිළිණයන් කියවන්නට හා ලස්සන ම ලස්සන ආදරය වෑහෙන සිංදු රාශියක් පිරිනමන්නට වුණ මහන්සිටයත් ස්තූතියි. ආදරනීයව මේ වගේ හැමදාම සාර්ථක වැඩසටහන් කරන්නට හැකිවෙන්න කියල ප්රාර්ථානා...