Green House thiyenne eekata thamai :P lolz
අස්ථීර වූ චින්තනය හෝ සිතුවිලි කාන්තාවන් ට පමණක් පොදු සංසිද්ධියක් නොවන අතර එය පුරුෂයාට ද එකසේ බලපායි. මිනිස් සංතානයේ චිත්තාවේග ධාරවන්ගේ උච්චාවචනයන් හා සසල වීම් ඊට හේතුවෙයි. කාන්තාවන් නම් වූ පොදු කුලකයට එය ආරෝපණය කිරීම සාධාරණ නොවේ.